6.5 Acres Coconut Land for Sale in Badalgama, Diulapitiya,Gampaha Urgenlty in Sri Lanka

Ref : (25858) | Posted on 13 Sep 2024, Gampaha » Badalgama

Rs.8,500,000.00

Property | Plots & Land | Sale

: 6.5 Acres 
: Available 
: Available 
Details

Are you also looking for a coconut land? Here is a great opportunity for you🏡🏡

A 6.5 acre fertile and well maintained coconut land located at Katukenda on Mirigama Road, Badalgama is available for immediate sale.බඩල්ගම, මීරිගම පාරේ කටුකෙන්ද පිහිටි අක්කර 6.5 ක සරුසාර හා හොදින් නඩත්තු කළ පොල් ඉඩම වහාම විකිණීමට ඇත.Katukenda is 1Km away from on Badalgama-Meerigama road බඩල්ගම මීරීගම පාරේ බඩල්ගම සිට 1Km දුරින් කටුකෙන්ද පිහිටා ඇත.


✅ Prosperous, income-generating coconut cultivation✅ සරුසාර, ආදායම් ලබන පොල් වගාව

5.5M worth Agarwood 175 trees, 13 years old මිලියන 5.5 වටිනා වල්ලපට්ටා ගස් 175 ක්

✅ Watch house✅ මුර නිවස

✅ 2 cultivation poles✅ වගා ලිං 2ක්

✅ Electricity✅ විදුලිය

✅ 700m to the main road✅ ප්‍රධාන පාරට 700m

✅ Coconut land to the border✅ මායිමට පොල් ඉඩම්

✅ Facilities for farming as well as raising animals (including chickens, goats, cattle).✅ වගාවට මෙන්ම සතුන් ඇතිකිරීමට (කුකුළන්, එළුවන්, ගවයින් ඇතුළුව) පහසුකම්

Acre Rs. 8,500,000 /-අක්කරය රු. 8,500,000 /-

📌The plot itself is Rs. 55,250,000/-බිම් කොටසම රු. 55,250,000/ -📌

Similar ads