Building For Sale In Weliveriya in Sri Lanka

Ref : (28428) | Posted on 08 Jan 2025, Gampaha » Weliveriya

Rs.43,000,000.00

Property | Commercial Property | Building

: 3500 Sqft 
: 43 Perches 
Details


Looking For A Good Investment 💥💥 
Two story house and two story commercial building for sale 🏭

📌Outdoor reception Hall with two story building
📌Near the new kandy road
📌Beautiful surroundings 
📌43 perches
📌20 mins to gampaha and kaduwela

📌නව නුවර පාරට මුහුනලා අලංකාර වෙල්‍ යායක් අසල ඇති ව්‍යාපාරික ස්ථානයක් සඳහා වඩා සුදුසු දෙමහල් ගොඩනැගිල්ල  කඩිනමින් විකිණීමට ඇත.  වෙළෙඳ  පොල වටිනාකම අනුව පර්චස් එකක් ලක්ශ 10-12 වටිනාකමක් වන අතර මෙහි ඉඩමෙහි වටිනාකම  පමනක් ලක්ශ 460 පමණ වේ.

📌හදිසි අවශ්‍යතාවයක් නිසා ඉතා ඉක්මනින්  මෙය විකුනන අතර මෙහි පිහිටි ඉඩම ව්‍යාපාරික ගොඩනැගිල්ල මිලදී ගන්නේ නම් ඉඩමෙහී පිහිටා තිබෙන දෙමහල් නිවස නොමිලේ ලබා ගත හැක.

📌පිරිසිදු ඔප්පු  සහා ලියකියවිලි
📌නිරවුල් ප්ලෑන
📌ජලය
📌විදුලිය සහ ගස් කොල මෙන්ම අලංකාර 📌පරිසරයකින් සමන්විත මෙම ඉඩමේ සිට ගම්පහා
නගරයට කඩුවෙල නගරයට විනාඩි 20දුරක් පමනි.
📌සියලුම ප්‍රධාන  මාර්ග / සුපර් මාර්කට් / පාසල් සදහා  පහසුවෙන් ලගා වීමේ හැකියාව. 

🔔 පලමුව 70%මුදල ගෙවා මෙම වටිනා ඉහල අයෝජනයක් සහිත ඉඩම ඔබේම  නමට වෙන් කරවාගන ඉතිරි 30% අවුරුද්දක් ඇතුලත වාරික වශයෙන් හෝ එක වර ගෙවා නිමකිරීමේ හැකියාවක්ද ඇත. 

මෙහි මිල ගනන් සාකච්ඡා  කර වෙනසක් කරගත හැකිය.
මෙම වටිනා අවස්ථාව  මග නොහැරගන්න.
නාරංවල,වැලිවේරිය
දැන්ම අමතන්න ☎️📞
0715399077
0765721991 

 ❌ හදිසි අවශ්‍යතාවයක් මත මෙම වටිනා ඉඩම කඩිනමින් විකුනනු ලැබේ ❌


Similar ads