Fully Furnished house for rent Kadawatha in Sri Lanka

Ref : (25336) | Posted on 19 Jul 2024, Gampaha » Kadawatha

Rs.250,000.00

Property | Houses | Rent

: 5 
: 4 
: Available 
Details

House for rent in  Kadawatha

Address:
Mahara Junction, Kandy Rd, Kadawatha

House size:
6,806.0 sqft

Land size:
25.0 perches

මහර හන්දියේ සුරියආරච්චි ලී බඩු ප්‍රදර්ශනාගාරයට යාබදව

නවීන පන්නයෙන් ඉදිකළ තට්‍ටු දෙකක නිවස කුලියට හෝ බද්දට දීමට තිබේ.

විශ්ව විද්‍යාල සිසුවියන්ට සහ පරිපාලන කේෂත්‍රයේ නියතු අය සදහා නවාතැන් පහසුකම් ද ඇත.

අයිතිකරු විදේශ ගත වන බැවින් සියලු ගෘහ භාණ්ඩද සහිතව.

නිදන කාමර 5

විශාල සාල සහිත උඩුමහල හා පහත මහල

Attached bathroom

Kitchen 1

මිල ගනන් සාකච්ඡා කර ගත හැක.


Price can negotiable 
Clear indeed Document 
Fully Furnished 
well maintained 

Contact for more details : Miss Manel Yahampath - 071 913 0776

Similar ads