Details
🏡🌴Are You Looking For A Good Invesment And Valuble Land Near To Awissawella...Here Is A Good Opportunity For You 🏡🌴
📌 Furnished brand new house for sale very soon at Mahadeniya Guruge Uyana, Amithirigala on Avissawella-Talduwa Katunayake Road.
📌 Disaster-free high ground in a tranquil environment
📌 600
📌 10.75 perches of land
📌 Clean Freehold Deeds.
📌 Piped water and electricity.
📌 The whole house is covered with tiles.
📌 4 bedrooms.
📌 3 bathrooms.
📌 Wired for hot water and air conditioning.
📌 Dining room, kitchen and large living room.
📌 Newly fitted linen curtains.
📌 There is a wall and a gate.
📌 15 ft x 15 ft garage and verandah.
Finished roof and all rain gutters installed.
✅️1000L water tank.
7km to Talduwa city
8km to Avissawella city
🔴3km to Amitirigala city
☎️Call for details 👉 0766900566`
අවිස්සාවේල්ල-තල්දූව කටුනායක පාරේ අමිතිරිගල, මහදෙනිය ගුරුගේ උයනේ පිහිටි අංගසම්පූර්ණ නව නිවස ඉතා ඉක්මනින් විකිණීමට.
📌 නිස්කලංක පරිසරයක් තුළ ආපදා රහිත ️උස් භූමිය
📌 පර්චස් 10.75 ඉඩම
📌 පිරිසිදු සින්නක්කර ඔප්පු.
📌 නල ජලය සහ විදුලිය.
📌 මුලු නිවසම ටයිල් අල්ලා ඇත.
📌 නිදන කාමර 4යි.
📌 නාන කාමර 3යි.
📌 උණු ජලය සහ වායු සමීකරණය සඳහා වයරින් කර ඇත.
📌 කෑම කාමරය, කුස්සිය සහ විශාල සාලය.
📌 අලුතින් සවි කරන ලද ලිනන් කර්ට්න්.
📌 වට තාප්පය සහ ගේට්ටුව ඇත.
📌 අඩි 15 × අඩි 15 ගරාජය සහ වැරැන්ඩාව.
📌 ෆිනිෂින් වහලය සහ සියලු වැහි පීලි සවිකර ඇත.
📌 1000L ජල ටැංකිය.
🔴තල්දුව නගරයට 7km
🔴අවිස්සාවෙල්ල නගරයට 8km
🔴අමිතිරිගල නගරයට 3km
☎️විස්තර සඳහා අමතන්න 👉 0766900566