Details
Are You Looking For A House Near To Dambulla Here Is A Great Opportunity For You...!!!
🏡පර්චස් 80ක ඉඩම තුළ සාදා ඇති නිවසේ🏡
📌ටයිල් කර ඇති සාලය
📌කාමර 04
📌කෑම කාමරය
📌වාහනයක් නවතාලිය හැකි වැරැන්ඩාව
📌මුලුතැන්ගෙය ද ඇතුළුව නළ ජලය හා විදුලියද සහිත යි.
🌴 ඉඩම තුළ 🌴
📌සාමාන්‍ය පොල් පැල20ක්
📌දෙලුම් පැළ 15ක්
📌දෙහි පැළ 15ක්
📌තේක්ක ගස් 10ක් ඇතුළු විවිධ වර්ග යේ ගස්
📌අඹ ගස්06ක් පමණ වගා කර ඇත.
බස් මාර්ගයට දුර 5km🚌
Are You Looking For A House Near To Dambulla Here Is A Great Opportunity For You...!!!
🏡House built in 80 perches of land🏡
📌Tiled living room
📌Room 04
📌Dining room
📌Veranda where one vehicle can be parked
📌With running water and electricity, including the kitchen.
🌴Inside the land🌴
📌20 normal coconut plants
📌15 pomegranate plants
📌15 lime plants
📌Different types of trees including 10 teak trees
📌About 06 mango trees have been planted.
Distance to bus route is 5km🚌