Land for Sale in Anuradhapura in Sri Lanka

Ref : (26731) | Posted on 01 Oct 2024, Anuradhapura » Anuradhapura

Rs.9,000,000.00

Property | Plots & Land | Sale

: 80.0 Perches 
: Yes 
: Available 
Details

🏡🏡ඔබත් අනුරාධපුර නගරයෙන් ඉඩමක් සොයන්නෙක්ද මෙන්න ඔබට අගනා අවස්ථාවක්!!!🏡🏡


📌ගොඩබෝග වගා කිරිමට හෝ නිවසක් ඉදිකර ගැනීමට සුදුසු ඉඩමකි.

📌කොටස් වශයෙන් හෝ සම්පූර්ණ ඉඩම විකිණීමට.

📌පර්චස් 80ක් ඇත.

📌ඉඩමට පහලින් ගොවිතැන් සදහා ජලය ලබාදෙන ඇල මාර්ගයක් ගලා බසී.

📌විදුලිය ඇත.

📌පූජා නගරයට කිලෝමීටර 3 යි.

📌සාලියපුර දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.5 යි.

📌මාර්ග අංක 87, 04, 57, 69 ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 2.5 යි.

📌ගල්පාලම අනුරාධපුර බස් පාරට ඇවිදින දුර.

📌පනියන්කඩවල අනුරාධපුර බස් පාරට ඇවිදින දුර.

📌කිලෝමීටර් 2ක් ඇතුලත පාසල් දෙකක් ඇත:

- අශෝක මහ විද්‍යාලය

- සාලියපුර මහ විද්‍යාලය


🏡🏡If you are also looking for land in Anuradhapura, here is a great opportunity for you!!!🏡🏡


📌A suitable land for cultivating crops or building a house.

📌For sale in parts or the whole lot.

📌There are 80 perches.

📌Below the land flows a canal that provides water for farming.

📌There is electricity.

📌3 km to Pooja town.

📌1.5 km to Saliyapura railway station.

📌Route No. 87, 04, 57, 69 is 2.5 km to the main bus road.

📌Walking distance to Paniyankadawala Anuradhapura bus route.

📌There are two schools within 2 km:

📍Ashoka College

📍Saliyapura College


Similar ads