📍කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල යටියන්තොට නගර දෙක අතර කබුලු මුල්ලෙන් ප්‍රධාන පාරට මුහුනලා මුදලට වටින ඉඩමක් ඔබේ කරගන්න දෙවරක් නොසිතා ආයෝජනය කර ජීවිතය ජයගන්න
📍ඉඩමේ ප්‍රමාණය පර්චස් 90 යි
📍සින්නක්කර ඔප්පු
📍මෙය එක පැත්තකින් කරවනැල්ල යටියන්තොට ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර අනෙක් පසකින් සුන්දර වූ කැලණි ගගට මායිම් වී ඇත.
📍සියලුම යටිතල පහසුකම් සපිරුනු මෙම ඉඩම ව්‍යාපාරික ස්තානයකට, සංචාරක නිකේතනයකට හෝ වගා බිමකට ඉතාමත් සුදුසු ඉඩමකි.
📍මෙහි පලදාව ලබන කොස් ගස් 13ක් සහ මැන්ගුස්,ගඩිගුඩා, රඹුටන් වැනි බෝග වලින් සමන්විතය
මෙම ඉඩමෙහි ප්‍රධාන පාරට මුහුනලා පැරණි නිවසක්ද පිහිටා ඇත.
📍කර්මාන්ත ශාලාවකට, සංචාරක හෝටල් ව්‍යාපාරයක් පදිංචි වීමට සුදුසු නිවසක් තනා ගැනීමට සේම වැලි තොටුපොළක් පවත්වා ගෙන යාමටද ඉතාමත් සුදුසු පරිසරයකි.
📍මෙම ඉඩමට 600 m ක් දුරින් මූලික රෝහල කරවනැල්ල, කරවනැල්ල නගරය, බැංකු, පන්සල, පාසල සහ තැපැල් කාර්යාලය පිහිටා ඇත.