Land For Sale In Meegoda in Sri Lanka

Ref : (25473) | Posted on 01 Aug 2024, Colombo » Meegoda

Rs.475,000.00

Property | Plots & Land | Sale

: 7 Perches  
: Yes 
: Yes  
Details

ආයුබෝවන්...!

Rovento Holdings (Pvt)Ltd වෙත සාදරයෙන් පිලිගනිමු..!

සුන්දර හරිත පරිසරයක නිස්කලංක අගනා බිම් කොටසක් විකිණීමට ඇත.

* Orange company " / Grand monra hotel Within 1km

* හයිලෙවල් / ලෝ- ලෙවල් මාර්ග අතරමැද සුපිරි බිම් කොටසක්. 

* 219 හෝමාගම  - හංවැල්ල බස් පාරට 200m  (ප්‍රගති මාවත)

* Keels / Cargils ඇතුලු සුපිරි වෙළෙදසැල්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය,ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.

* කොට්ටාව,මාකුඹුර, හංවැල්ල, හෝමාගම,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක.

* තෙකලා විදුලිය,නළ ජලය සපයනු ලැබේ.

* පුළුල් පිවිසුම් මාර්ගය.


*  පර්චසයක් රු.475,000 සිට පහළට. 

* පලමුව 50% ගෙවා ඉතිරිය මාස 24ක් ඇතුලත පොලී රහිතව ගෙවීමේ පහසුව.

* පර්චස් 07 හා 08 කැබලි ලෙස විකිණීමට ඇත 


* Lot 01 : පර්චස් 8.0 / රුපියල් 475,000

* Lot 02 : පර්චස් 7.0 / රුපියල් 470,000

* Lot 03 : පර්චස් 7.0 / රුපියල් 470,000

* Lot 04 : පර්චස් 8.0 / රුපියල් 425,000


වැඩි විස්තර සදහා අමතන්න  : Rovento Holdings (Pvt) Ltd.

Tel : 0777913923 / 0706998099

Similar ads