Details
Are you also looking for land in Matale??? This is a great opportunity for you !!!
A 60 perches plot of land is for sale in Nalanda, Matale, facing the Nuwara-Jaffna A9 road (next to the road).
Ideal for a business place, for building a house, for a tourism industry business.
This land is an undeveloped land and this land is used for daily use.
Surroundings of the land
There are edible plants (such as mango trees) and commercial crops such as coconuts.
The plot faces the A9 road.
A large tourist hotel under construction, a vehicle service company and an iron works company are located in front of the land.
As the land is located in the center of Nalanda city, Nalanda Rural Bank, Nalanda Sub Post Office and Nalanda Regional Hospital are located within 50m of the land.
Near the land there are commercial places that are necessary for everyday life such as super malls, hotels, medical centers, pharmacies, salons, hardware within the area of 50m.
To Nalanda University-450m
Naula city-5km
Nalanda Gedige (famous tourist spot)-1km
Dambulla city-24km
To Matale city-22km
Kandy city-49km
If you want to see the location of this land and the surrounding area or visit the land to see it, use the Google map link below to find the location of the land.
https://goo.gl/maps/WybXns53uh3pSybV8
Cleared freehold deeds.
Approved leaflets.
tap water
Three phase electricity.
A beautiful quiet environment.
24-hour public transport services due to Nuwara-Jaffna grant road.
Selling price
A perch is three and a half lakh rupees (LKR 350,000).
Prices are negotiable.
For more information, contact the following numbers.
074-1670273
076-2003089
071-2847259
076-3485048 (Whatsapp only)
If you are unable to reach the above numbers due to an emergency, please send a Whatsapp message to any of the above numbers.
ඔබත් සොයන්නේ මාතලේන් ඉඩමක්ද??? මේක ඔබේ අවස්ථාව අගනා ඉඩමක් !!!
නුවර-යාපනය A9 මාර්ගයට මුහුනලා(මාර්ගය අසලම) මාතලේ,නාලන්ද ප්‍රදේශයේ පර්චස් 60 ඉඩමක් විකිනීමට ඇත.
ව්‍යාපාරික ස්ථානයක් සදහා,නිවාසයක් ඉදිකිරීම සදහා,සංචාරක කර්මාන්ත ව්‍යාපරයක් සදහා වඩාත් සුදුසුවේ.
මෙම ඉඩම සංවර්ධනය නොකල ඉඩමක් වන අතර මෙය එදිනෙදා භාවිතය සදහා යොදාගත් ඉඩමකි.
ඉඩමේ වටාපිටාව
පරිභෝජනය සදහා ගතහැකි ශාක වර්ග(අඹ ගස් වැනි) සහ පොල් වැනි වානිජමය බෝග ඇත.
A9 මාර්ගයට මුහුනලාම ඉඩම ඇත.
ඉඩම ඉදිරි පස ඉදිවෙමින් පවතින විශාල සංචාරක හෝටලයක්,වාහන සර්විස් ආයතනයක් සහ අයන් වර්කස් ආයතනයක් පිහිටා ඇත.
ඉඩම නාලන්ද නගර මද්‍යයේ පිහිට ඇති බැවින් නාලන්ද ග්‍රාමීය බැංකුව,නාලන්ද උප තැපල් කාර්යාලය සහ නාලන්ද ප්‍රාදේශීය රෝහල එම ඉඩම ආසන්නයෙහිම 50m වපසරිය තුල පිහිටා ඇත.
ඉඩම ආසන්නයෙහිම සුපිරි වෙලද සැල්,හෝටල්,වෛද්‍ය මධ්‍යස්ථාන,ෆාමසි,සැලෝන්,හාඩ්වෙයාර් වැනි එදිනෙදා ජීවිතයේ අවශ්‍යය වන ව්‍යාපරික ස්ථාන 50m ක වපසරිය ඇතුලත.
නාලන්ද මහාවිද්‍යාලට-450m
නාවුල නගරයට-5km
නාලන්දා ගෙඩිගේ(ප්‍රසිද්ධ සන්චාරක ස්ථානයක්)-1km
දඹුල්ල නගරයට-24km
මාතලේ නගරයට-22km
නුවර නගරයට-49km
ඔබට අවශ්‍ය නම් මෙම ඉඩම පිහිටා ඇති ස්ථානය සහ අවට වටපිටාව නැරඹීමට හෝ ඉඩමට ගොස් එය නැරඹීමට ඉඩම පිහිටා ඇති ස්ථානය සොයා ගැනීම සදහා පහත Google map link එක බාවිතා කරන්න.
https://goo.gl/maps/WybXns53uh3pSybV8
නිරවුල් සින්නක්කර ඔප්පු.
අනුමත පිපුරු පත්.
නළ ජලය.
තෙකලා විදුලිය.
සුන්දර නිස්කලංක පරිසරයක්.
නුවර-යාපනය ප්‍රදාන මාර්ගය නිසා පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන් සේවයන්.
විකුනුම් මිල
පර්චසයක් රුපියල් ලක්ශ තුන හමාරයි(LKR 350,000)
මිල ගනන් තවදුරටත් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සදහා පහත අංක ඔස්සේ සම්බන්ද වන්න.
074-1670273
076-2003089
071-2847259
076-3485048(Watsapp only)
ඉහත අංක සදහා ඇමතීමේදී හදිසි අවස්තාවක් මත එම අංකයක් හා සම්බන්ද වීමට නොහැකි උවහොත් ඉහත ඕනෑම අංකයක් සදහා Whatsapp පනිවිඩයක් යොමු කිරීමට කාරුනික වන්න.