Land for sale Veyangoda in Sri Lanka

Ref : (25786) | Posted on 09 Sep 2024, Gampaha » Kalagedihena

Rs.6,800,000.00

Property | Plots & Land | Sale

: 14.5 
: Available 
: Available 
Details

Land For Sale

Located in kalagedihena veyangoda main road  , Colombo - kandy main road 1 km🏡
,Veyangoda town 800 M ,Highway
Perch : 14.5
Water and electricity 
Foundation completed for tow story house 
Completed 2 Rooms 1 kitchen 1 bathroom with bricks
Waste water , Drainage system and rain water systems completed 
📌clear documents 
📌All drawings
📌 Land Drawings available
📌All previos deeds available
📌Window frame with loowars  2 and door frame 3 with mahoogani and kos  available.
📌SELLING DUE TO URGENT FOREIGN MIGHRATE *


කලගෙඩිහේන වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුනුනලා පවතින ඉඩම පර්චස් 14.5 කි🏡
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 1 කිලෝමීටරයක දුරින් සහ කලගෙඩිහේන වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට 800 මීටර් දුරින් පිහිටා ඇත
*ඉක්මන් විදීශගත වීමක් සදහා ඉක්මනින් විකිනේ *
ඇමතුම් : 0716032984 / 0701451665☎️
📌මහල් දෙකක සැලසුමට නිවස සැලසුම් කර ඇත
📌නිවසේ සම්පූර්න අත්තිවාරම නිම කර ඇත 
📌කාමර 2 වැසිකිලිය 1 කුස්සිය 1 බිත්ති බැද පැන්ට්‍රි දමා නිමකර ඇත
📌විදුලිය ජලය සහිත ඉඩම ගේට්ටුවක් ස්හිතව පුලුල් ඉදිරිපස ඇතුලු වීමකින් යුක්තයි
📌නිරවුල් ඔප්පු , නිරවුල් ප්‍රාදේශීය සබා සම්මත කිරීම් සොයල්ල සමගින් නිවසේ ඔබට කැමති කොටසක් නිම කර පදින්චි       වීමට පමනක් ඉතිරිව ඇත .
📌වැසිකිලි පද්දති , අප ජලය , වැහි ජලය පද්දති සියල්ල සකසා ඇති අතර පුලුල් ගෙමිදුලක් සහිතයි.
📌මහෝගනී ලීයෙන් සකසන ලද ජනෙල් 2 ක් උලුවහු 2 ක් සහිතයි ( ලූවර්ස් සමග )

Similar ads