📍 රාජගිරිය නගරයට 2km.
📍 විදුලිය, ජලය සහ ජලය බැසයාම සදහා පහසුකම් ඇත.
📍 ඉඩම වටකර තාප්ප ගසා තිබේ.
📍 කාමර 2 ක්, කෑම කාමරයක්, කුස්සියක්, නානකාමරය ක් සහ සාලයක් සහිත නිවසක් ඇත.
📍කාරයක් නැවැත්විය හැකි ගරාජයක් ඇත.
📍ඉඩම සදහා අඩි 20 ක පාරක් ඇත.
📍දියත උයනට 1km
📍2km to Rajagiriya Town.
📍 There are facilities for electricity, tap water and drainage.
📍 The land is surrounded by walls.
📍There is a old house with 2 bed rooms, dining room, kitchen, Bathroom and living room.
📍There is a garage where one car cab be parked.
📍There is a 20 feet road to the land
📍1km to Diyatha Uyana