සාලය
නිදන කාමර 3
නාන කාමර 02
ගබඩා කාමර 01
කෑම කන කාමර 1
සේවක වැසිකිලි 1
සම්පූර්ණ සිවිලිමසහිතයි (i panel - i plus) - තේක්ක පාට.
මුලුතැන් ගෙය ටයිල් අල්ලා පැන්ට්රි සවිකර ඇත.
පිරිසිදු ළිං ජලය , විදුලිය සහ දුරකතන පහසුකම් Peo TV සමග.
නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්තවේ.
අවුරුදු 30 ක පමණ් පත් ඉරු, නිරවුල් ඔප්පු.
නිවස සහිත ඉඩමට පිවිසීමට අඩි 10 මාර්ග 02ක්.
ස්ථානය -
උඩුගම්පොල සිට නයිවල දෙසට 3 කි.මි
නිවසේ සිට;
ගුවන්තොටුපලට 15 කි.මි
ගම්පහ නගරයට 8 කි.මි
මිනුවන්ගොඩ නගරයට 10 කි.මි
බෙම්මුල්ල දුම්_රිය ස්ථානයට 3.5 කි.මි
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගනන් සාකච්චා ක්ල හැක.
අත්පිට මුදලට හෝ බැංකු ණය සදහා ( බැංකු ණයක් ගෙන ගෙවා ඇත)
නිවස බැලීමට අමතන්න - 0716160164
0332295078