නිරොගිමත් හැඩකර දගකර ලස්සනම ලස්සන බාබල ඔන්න ගෙනවා
හොදටම අබුන් කන්න පුරුදු කරලා තියෙන්න.
පනු බෙහෙතුත් දිලා තියෙන්නෙ
ඔන්න බෙහෙත් එක විදින්න විතරයි තියෙන්න.
ඉතින් මෙ බාබල හරිම ක්‍රියාශීලි
හොදටම උඩ පනිනවා නටනවා
සෙල්ලම් ගොඩයි.
ඔයලත් බැලුවෙ මෙ වගෙ දගකර බබාලා ටිකක්ද
ඉතින් ඇයි තවත් බලගෙන ඉන්නෙ ඉක්මන් කරන්න.
ඔයලගෙ සුරතල් පැන්චාව වෙන් කරගන්න
ඉතින් ඔබ විදෙශ ගත වෙලද ඉන්න. ඔබගෙ අදරනියන් ඔබට මතක් වෙනවද.
ඔන්න ඔබට පුලුවන් ඔබගෙ අදරනියන්ටත් මෙ බබෙක් නිවසටම ගෙන්වගන්න.
ඉතින් අපි කලුතරට ඩිලවරි පමනයි කරන්නෙ.
ඉතමත් සදර මුදලකට තමයි. දෙන්නෙ
ඉතින් අපිට කොල් එකක් දෙන්න.
0704915607