Ref : (27848) | Posted on 18 Nov 2024, Kandy » Kandy
Property | Plots & Land | Sale
🌴🌴An exceptional opportunity to acquire approximately 3 acres of land featuring some of the world’s highest quality vein graphite🌴🌴
📌Ideal for commercial mining operations.
📌This property is offered below market value due to the owner’s decision to relocate internationally.
📌Comprehensive electronic scan and laboratory test reports are available to verify the quality and potential of the graphite deposits.
📌Located in the Walapane area, renowned for its rich graphite resources, as documented by the Geological Survey & Mines Bureau.
📌Potential for land expansion through the acquisition of adjoining properties.
🤝🏻Investment Opportunity:-🤝🏻
📌This is a prime investment for those interested in graphite mining or for resale to international investors at a premium.
📌මිනිරන් නිධියක් සහිත අගනා ඉඩමක් විකිණීමට
📌ලොව අනර්ඝතම මිනිරන් ලෙස සළකන
📌අධික ඉල්ලුමක් සහ වටිනාකමක් සහිත ලබා ගන්නා ලද ස්කෑන් සහ රසායනාගාර පරීක්ෂණ වාර්තා වලින් තහවුරු කරනු ලැබූ ස්වභාවික මිනිරන් නිධියක් සහිත
📌මිනිරන් සදහා ප්‍රකට වලපනේ ප්‍රදේශයේ පිහිටි අක්කර 3ක පමණ ඉඩම
📌අයිතිකරු හදිසියේ විදේශගත වීමට තීරණය කර ඇති බැවින් නියමිත වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට විකිණීමට ඇත.
📌ඉඩමේ ප්‍රමාණය තව දුරටත් විශාල කර ගැනීමට අවශ්‍ය නම් යාබදව පිහිටි හිස් ඉඩම් කිහිපයද මිලදී ගත හැක.
📌මිනිරන් පතලක් කරගෙන යාමට හෝ විදේශීය ආයෝජකයෙකුට ඉහළ මිලකට නැවත විකිණීමට ඉතා වටිනා ආයෝජනයකි.
📌මිල රුපියල් මිලියන 130 (කෝටි 13) මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
A N Kankanamge
Kurunegala,
Colombo,
Galle,
Gampaha,
Kalutara,
Matara,