🌬️ කුඩා පරිමාණ සුලං විදුලි යන්ත්‍ර උත්පාදන පාඨමාලාව
ඔබත් තාක්ෂණය හා නවීන ශක්ති උත්පාදනය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට කැමතිද? එසේ නම්, මේ ඔබට නොනිමි අවස්ථාවක්! 💡
සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාව තුළදී, ඔබට අවශ්‍ය පුහුණුව සදහා සියලුම භාණ්ඩ සමග, ප්‍රායෝගික පුහුණුව හා මනා දැනුම ලබා දේ.
එකමුතු සහ සුහද පරිසරයකින් යුතුව ඔබට පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව සලසා දේ.
🌀 පාඨමාලා අන්තර්ගතය:
⭕ ෆයිබර් ග්ලාස් භාවිතයෙන් සුලං පෙති සෑදීම
⭕ විදුලි ජනකය නිර්මාණය කිරීම
⭕ ඉලෙක්ට්‍රොනික බැටරි චාජ් කන්ටෝලර් සැදීම
⭕ වින්ඩ් හා සෝලාර් පද්ධති එකාබද්ධ කිරීම
⭕ වගා බිම් සදහා සූරුය බල ජල පොම්ප සවි කිරීම
⭕ ඕෆ් ග්‍රිඩ් සෝලර් සිස්ටම්
👨🏫 වයස් සීමාවක් නොමැත — නව දේවල් ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට!
📍 ස්ථානය: 115/A/1/1, මොරොන්තුඩුව පාර, වාද්දුව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 596 6619 / 071 594 6492