දිස්ත්රික්කය - කලුතර
නගරය - පානදුර ( Panadura,Nalluruwa )
ලිපිනය : 90/4 බොධිරුක්ඛාරම පාර නල්ලුරුව පානදුර
Location : #https://maps.app.goo.gl/iLr7HVsS4gfMeaKHA
නිවසේ සිට ප්රධන මර්ගයට 500 M
නිවසේ සිට පානදුර නගරයට 2 Km
බැංකු ණය ගත හැකි සින්නක්කර ඔප්පු
සාලය
මුලුතැන්ගෙය
වාහන නැවැත් විමේ පහසුකම් සහිතයි
නිදන කාමර - 03 ( 2 master bed rooms )
නාන කාමරය
Veranda
අඩක් නිම කල තාප්පය
දුරකථන පහසුකම් සහිතයි.( SLT FIBER )
මුලු නිවස වර්ග අඩි 1711 ( sqft )
අඩි 10 ක ප්රවේශ මාර්ගය. ( feet )
නිස්කලංක පරිසරයකින් යුත් ආරක්ෂාකාරි වටපිටාවක් සහිත නිවසකි.
100% නිවසෙහි වැඩ නිමකොට ඇත.
Perches - 19 ( per 1 - 900,000 )
මිළ ලක්ෂ 200 ( 20 M ) Negotiable
Price can negotiable
Clear indeed Document
well maintained
Contact for more details : 071 406 5557/ 076 990 0978