Details
🏡🏡 හොරණ රෙමුණ වැවට මුහුනලා ඇති මනරම්, නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 106 පමන ඉඩම විකිනිමට ඇත 🏡🏡
සංචාරක ව්‍යාපාරයකට වඩාත් සුදුසු මේ ඉඩමේ කොපි, ගම්මිරිස්, කොස් සහ පළතුරු ගස් කිහිපයක්ද ඇත
මෙම ඉඩමේ කාමර 4ක් සහිත පැරණි නිවසක්ද ඇත
Facilities -
👉 කළුතර හොරණ පාරට 3.5km
👉 ජලය
👉 විදුලිය
👉 නිස්කලංක වටපිටාව
This land, ideal for a tourism business, features several coffee, pepper, jackfruit, and other fruit trees. Additionally, there is an old house with 4 rooms on the property
👉 3.5 km from Kalutara-Horana Road
👉 Water and electricity available
👉 Peaceful surroundings
👉 Price: LKR 22 million (negotiable after inspection)