Land For Sale In Kadawatha  in Sri Lanka

Ref : (25718) | Posted on 03 Sep 2024, Gampaha » Kadawatha

Rs.8,500,000.00

Property | Plots & Land | Sale

: 10 Perches 
: Available 
: Available 
Details

කඩවත නගරය ආසන්නයේ පිහිටි සියලු පහසුකම් සහිත. වැදගත් නේවාසික වටපිටාවක් සහ නිදහස් නිස්කලංක පරිසරයකින් හෙබි නිරවුල් ඔප්පු සහිත මෙම ඉඩම විකිනීමට ඇත

පර්චස් 10.

සම්පූර්ණ මිල ලක්ශ 85. මිල ගනන් සාකච්ඡා කරගත හැක.

විමසීම් (අයිතිකරු) ප්‍රියංකර

සැබෑ ගැනුම්කරුවන් පමණි No brokers.

1) කඩවත රාගම මාර්ගය.

2)කඩවත නගරයට කිලෝමීටර 1.5 කි

3) රාගම නගරයට කි.මී. 2යි

වලට විනාඩි 5 යි.

4) රාගම සියලුම රෝහල්

5) රාගම දුම්රිය ස්ථානයට විනාඩි 5 යි

6) අනෙකුත් සියලුම පහසුකම් විනාඩියක් ඇතුළත චර්ච්, පන්සල්, සුපිරි වෙළඳ සැල්. ඒ වගේම සියලුම රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් ඉතා ආසන්නයි.

7) අධිවේගී පිවිසුමට සහ අධිවේගී බස් නැවතුමට විනාඩි 5 යි

8) කිරිබත්ගොඩ නගරයට විනාඩි 10 යි

9) එඩරමුල්ලට විනාඩි 15 යි

10) මහබාගේට විනාඩි 15 යි

වැඩි විස්තර සදහා ඉහත දී ඇති දුරකතන අංක අමතන්න.



Near Kadawatha town with all amenities. It has an important residential environment and a free and quiet environment This land is available for sale with clear deeds.

Perches 10. Total price 85 lakhs. Prices are negotiable.

Inquiries (Owner)

Priyankara Genuine buyers only No brokers.

1) Kadawatha ragama road

2) 1.5 km to kadawatha Town

3) 2 km to ragama town

4) 5 minutes to all the hospital in ragama.

5) 5 minutes to Ragama railway station

6) all other facilities within one minute cherchs, temple, supermarkets.

And all the government schools and international shools are very close by.

7) 5 minutes to highway entrence and highway bus stand

8) 10 minutes to Kiribathgoda town

9) 15 minutes to Enderamulla

10) 15 minutes to Mahabage

Call for more information.

Similar ads