Land For Sale In Padukka in Sri Lanka

Ref : (25679) | Posted on 30 Aug 2024, Colombo » Padukka

Rs.2,500,000.00

Property | Plots & Land | Sale

: 15 Perches 
: Yes 
: Yes 
Details

Land For Sale In Padukka 

High level පාරට කිලෝමීටර 7.5,( විනඩි 10ක් වත් යන්නෙ නෑ) පාදුක්ක නගරයට කිලෝමීටර 6.( විනාඩි 5ක් දුර) සියලු පහසුකම් සහිතව - (බැන්කු, ප්‍රසිද්ධ පාසල්, ප්‍රධාන බස් නැවතුම්පොළ,.....) 125 ඉන්ගිරිය කොලඹ ප්‍රධාන මාර්ගයට මීටර් 300 ක් පමණය..(පයින් යන දුරින්) කනිෂ්ඨ විදුහල පෙනෙන දුරින්, හොටෙල් grand thevni banquet resort එකට කිලෝමීටර 1යි. තැනිතලා ඉඩම .

පර්චස් 15ක්ම ලක්ෂ 25 කට. Cash කරනවා නම් තව ටිකක් අඩුකරල දෙනවා.

නිදහස් වටපිටාවක ජීවත් වීමට කැමති ඔබට වටිනා ඉඩමක්.

නිරවුල් ලියකියවිලි සමගින්.

ඉඩම පරීක්ෂා කර තවත් මිලගනන් කතා කරගන්න පුලුවන්. 0712248013

Similar ads